අහිකුණ්ටි(ඨි)කයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. නයි නටවන්නා.2. නා. එනම් ගෝත්රිකයා.3. නා. ස්ථිර වාසයක් නැති ව තැනින් තැන ඇවිදින්නා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 202 ← අහිකුණ්ටකයා අහිකුණ්ඨික →