අළුපද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අළු දිය පෙරන පෙරහන.
2. (කථා.) නා. රෙදි ඇපිල්ලීමේ දී භාවිත කරන අළු දිය දමන හැළිය.