ආකන්දය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කඳෙහි හෝ මුලෙහි ඇතැම් ශාකවල පොළොව යට පිහිටි ආහාර රැස් කර තබා ගන්නා අංකුර සහිත කොටස (=turber).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. tuber