ආකරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොළොව තුළ පවතින ඛනිජ වර්ග හාරා පොළෝ මතුපිටට ගනු සඳහා කනින වළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mine
2. n. quarry
3. n. source