ආකර්ෂ දිනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. පෘථිවියට තම අක්ෂය වටා වරක් භ්‍රමණය වීමට ගත වන පැය 23 යි මිනිත්තු 56 යි තත්පර 04 ක කාලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 205 ← ආකර්මණ්ය ආකර්ෂ වර්ෂය →