ආකර්ෂයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇදගැනීම.2. (පාරිභා.) නා. කිසි ම ද්රව්යමය සම්බන්ධයක් නැති ව වස්තුවක් තවත් වස්තුවක් කරා ඇදී යෑම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 205 ← ආකර්ෂණීයත්වය ආකර්ෂිත →