ආකල්පයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යමක් කෙරෙහි සිතෙහි පවත්නා ස්වභාවය; යමක් කෙරෙහි පළවන අදහස; මතය.2. නා. ආභරණය; සැරසිල්ල.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. attitude2. Psy. position3. n. postureසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 205 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 491 ← ආකල්පනික ආකල්පයක් හෝ මතයක් සහමුලින්ම වෙනස් කිරීම →