ආක්ෂිප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉවත ලූ; ප්‍රතිෂේධ කළ.
2. වි. ඇතුළත් කළ; ඇඟවූ; හඟවන ලද; සඳහන් කළ.