ආක්‍රන්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශෝකයෙන් හැඬීම.
2. නා.ප්‍ර. ආරක්ෂා කරන මිත්‍රයා; පසුපස සිටින මිතුරා.