ආක්රාන්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. මඬනා ලද; සටන් කරන ලද.2. (පාරිභා.) වි. අතරට කාවැදුණු (=intrusive).3. වි. පෑගූ; පා තැබූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 205 ← ආක්රමික දණ්ඩනය ආක්රාන්ත වෙනවා →