ආක්‍රාන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රව අවස්ථාවේ පවතින පාෂාණ පෘථිවි අභ්‍යන්තරයේ තැන්පත් ව ඇති පාෂාණ තට්ටු ඇතුළට වැදීම (=intrusion).