ආකාඞ්ක්ෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැමැත්ත; දැඩි ආශාව; අභිලාෂය.
2. (තර්ක.) (ව්‍යාක.) නා. වැකියක පද අතර අර්ථ වශයෙන් ඇති අන්‍යෝන්‍ය අපේක්ෂාව.