ආකාලිකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ක්ෂණික; එකෙණෙහි සිදුවන.2. වි. නිසි කාලයේ සිදු නොවන; නොකල්හි හටගත්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 206 ← ආකාරිකය ආකාශ →