ආකාශ කවුළුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගෙයක් තුළට එළිය වැටෙනු පිණිස වහලෙහි සෑදූ කවුළුව; ආකාශ කවාටය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 206 ← ආකාශ කම්බිය ආකාශ කුක්ෂිය →