ආකාශ ගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මන්ත්‍ර, ඖෂධ, සෘද්ධි ආදි බලයෙන් අහසින් යෑම.
2. නා. ගුවන්යානා ගමන.