ආකාශ වස්තු විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අහසෙහි පිහිටි චන්ද්‍ර, සූර්ය, තාරකා ආදිය පිළිබඳ විද්‍යාව.