ආකිමිඩීස් නියමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ද්රවයක මුළුමනින් ම හෝ අඩක් හෝ බහන ලද වස්තුවක දෘශ්ය බර හානිය විස්ථාපනය වූ ද්රවයේ බරට සමාන බව කියන මතය (=Archimedes principle).