ආකීය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. පැරණි ම යුගයට අයත්; වර්ෂ කෝටි 65 කට පෙර කෙළවර වූ සේ සැලකෙන ප්රාක්කේම්බ්රිය සමයේ මූල අවස්ථාවට අයත් (=archaean).