ආඝ්‍රාණ ඉන්ද්‍රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ගඳ සුවඳ දැනෙන ඉන්ද්‍රිය; නාසය (=olfactory organ).