ආඟිරිගානවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. හරක් කෑගසනවා; තප්පුලනවා.2. ක්රි. වේදනාවෙන් හෝ ශෝකයෙන් කෙඳිරි ගානවා; අඬනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 209 ← ආඟිරි ගහනවා ආච →