ආචමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දියෙන් කට සේදීම; දෝතින් පැන් මුඛයට ගෙන සොලවා ඉවත දැමීම හෝ බීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. ablution
2. n. sip