ආච්චි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මවගේ හෝ පියාගේ හෝ මව; මිත්තණිය.
2. නා.ප්ර. මහලු ස්ත්රිය.
3. නා.ප්ර. ද්රවිඩ හෝ මුස්ලිම් ස්ත්රිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. beldam
2. n. beldame
3. n. gammer
4. n. grandma
5. n. granny
6. grand-mother