ආචාර්යයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශිල්ප ශාස්ත්ර උගන්වන තැනැත්තා; ගුරුවරයා.
2. නා. විශ්වවිද්යාලයීය ආචාර්ය උපාධියක් දරන්නා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. preceptor