ආචාරියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කම්මල්කාරයා; ලෝකුරුවා.

1. නා. ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; ගුරුවරයා.
2. නා. ආචරියා; ලෝකුරුවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. smith