ආඥා භේරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාජාඥාවක් ප්‍රකාශ කිරීමට ගසනු ලබන බෙරය; නියෝගයක් හෝ නිවේදනයක් හෝ ප්‍රසිද්ධ කිරීමට හසුරුවන බෙරය; අණබෙරය.