ආත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. පිහිට.
2. (කථා.) නා. නඩත්තුව.
3. (කථා.) නා. වටිනාකම; ආදායම.
4. (කථා.) නා. ආත්ම ගෞරවය පිළිබඳ හැඟීම; ලජ්ජාව.