ආත්මෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තමාගේ අභිවෘද්ධිය සිද්ධ කර ගැනීමට උපකාර වන උපදෙස් ඇතුළත් කලාව; සූසැට කලා ශිල්පවලින් එකක්.