ආත්මෝපනායික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ආත්ම + උපනායික]
වි. තමා කෙරෙහි (නැති ගුණධර්ම) විද්‍යමාන බැව් පෙන්වන.