ආතා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. මවගේ හෝ පියාගේ හෝ පියා; මුත්තා.
2. නා. මවගේ හෝ පියාගේ හෝ මව; ආච්චි; මිත්තණිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. grandad
2. n. grandmother
3. n. grandpa