ආතාලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. අන්තරීක්ෂයෙහි පිහිටි ලෝකය; පාතාලයට විරුද්ධ ව පවතින උත්තර ලෝකය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 216 ← ආතාඵල සුරා ආතිථෙය්ය →