ආතුරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රෝගී වූ හෙවත් ගිලන් වූ තැනැත්තා; රෝගියා; ලෙඩා.
2. නා. ශාන්තිකර්මයකදී ශාන්තිය ලැබීමට පෙනී සිටින තැනැත්තා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. patient
2. n. valetudinarian