ආදර්ශ අත්සන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නිදර්ශනයක් වශයෙන් දෙනු ලබන අත්සන (=specimen signature).