ආදායකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ආසවනයේ දී ආසූතය සේ, යමක් එකතූ වන බඳුන හෙවත් ප්ලාස්කුව.
2. නා. රිසීවරය (=receiver).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. receiver