ආදායම් පාලකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. ආණ්ඩුවට ලැබෙන ප්රධාන ආදායම් පාලනය කරන නිලධාරියා; කලින් ප්රාදේශීය උපදිසාපතිවරයා හැඳින්වූ නාමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 217 ← ආදායම් ප්රතිපත්තිය ආදායම් බද්ද →