ආදි රසායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තඹ, පිත්තල ආදි ලෝහ රත්තරන්වලට හැරවීම ආදියට සීමා වූ (යුරෝපයේ) මධ්‍යම යුගයේ පැවති රස විද්‍යාව (=alchemy).