ආදිකර්මිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (විනය.) යම්කිසි කාර්යයක පළමුවැන්නා; යම් ක්‍රියාවක් ප්‍රථමයෙන් කරන තැනැත්තා.