ආධ්‍යාත්ම විමෝක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) තමා පිළිබඳ වූ මිදීම; ආධ්‍යාත්මික සංස්කාරයන් පරිග්‍රහණය කොට ලද අර්හත්ත්වය.