ආනතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇලවීම; බෑවුම; ප්‍රවණතාව; නැඹුරුතාව (=inclination).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. gradient
2. n. inclination
3. Art. rake
4. tilting