ආනමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උපාය; උපක්‍රමය; ප්‍රයෝගය.
2. නා. විදීමේ, වෙඩි තැබීමේ ඉලක්කය හෙවත් කුරුමානම.