ආනාදිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ආදියක් හෙවත් පටන් ගැන්මක් නැති; සනාතන.2. වි. පරම්පරා ගණනාවක සිට පැවත එන; නම් දරාපු; තහවුරු වුණු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 220 ← ආනා ආනාදියා →