ආපාන භූමිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සාමූහික ව සුරාපානය කරන ස්ථානය; මද්‍යපාන උත්සවය පිළියෙල කරන ලද තැන.