ආමුක්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. පැලඳ ගත්; බඳින ලද.නා.ප්ර. අඳින ලද වස්ත්රය; යුද්ධයෙහි ඇඳගත් වස්ත්රාභරණාදිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 224 ← ආමුක්කමාලාභරණ ආමුකුලනය →