ආයත පණ්හි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුදු රජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරින් එකක් වන පිරුණු දික් වූ විළුම් ඇති බව.