ආරච්චි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ සේවය කළ යුද්ධ නිලධාරියෙක්.
2. නා.ප්‍ර. මුදලි කෙනකු යටතේ සේවය කළ නිලධාරියෙක්; ගම්මුලාදෑනියා; ගම්මුලාදෑනින් කිහිප දෙනකුගේ ප්‍රධානයා.
3. නා.ප්‍ර. කාර්යාලයක සේවයේ නියුක්ත ජ්‍යෙෂ්ඨ කාර්යාල කාර්ය සහායකයා.