ආරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වැඩෙනවා; වර්ධනය වෙනවා; මහත් වෙනවා; තර වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vi. batten
2. vti. fatten
3. v. increase
4. v. wax
5. wax.