ආරමාරුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. මාරු වීම; මාරු කිරීම; හුවමාරුව.2. නා. අඬදබරය; කලහය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 226 ← ආරම්මන භ්රමය ආරය →