ආර්ද්‍රතාමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වායුවෙහි ඇති තෙතමන ප්‍රමාණය මැනීමේ උපකරණයක් (=hygrometer).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hygrometer
2. Bot. psychrometer