ආර්ය ඵලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උතුම් වූ හෙවත් ශ්‍රේෂ්ඨ වූ ඵලය; නිවන කරා පවතින සෝතාපත්ති, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන සතර ඵලය.