ආර්ය මාර්ගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. උතුම් වූ මාර්ගය; අත්යුත්තම මාර්ගය; සෝතාපත්ති ආදියෙන් යුක්ත නිර්වාණ මාර්ගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 227 ← ආර්ය භාෂාව ආර්ය ශ්රාවකයා →