ආර්ය සත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුද්ධාදි ආර්යයන් විසින් අවබෝධ කොට වදාළ සත්‍යය; චතුරාර්ය සත්‍යය.